+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

මා ආදරෙයි සැමට වඩා


VERSE:
මා ආදරෙයි
සැමට වඩා මා ඔබ හට ආදරෙයි
සැමට වඩා මා ඔබ හට ආදරෙයි
සමිඳේ මා දිවි ඔබහට පුදමි

මා පසසමී - ශුද්ධවු ඔබ මා පසසම්
ශුද්ධවු ඔබ මා පසසම්
සමිඳේ මා දිවි ඔබහට පුදමි

මා නමදිමී - ශුද්ධවු ඔබ මා නමදිමී
ශුද්ධවු ඔබ මා නමදිමී
සමිඳේ මා දිවි ඔබහට පුදමි

 

 

Read 200 times