+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

මගේ අරුම පුදුම සමිඳා

VERSE:

මගේ අරුම පුදුම සමිඳා
ආසිරි ලත් සාමයේ කුමරා
මගේ අරුම පුදුම සමිඳා
මා ඔබෙ අභියසේයි දවස පුරා

මා හදින් සමිඳුනි ආදරෙයි
වැඩි වැඩියෙන් මා ආදරෙයි
මා හදින් සමිඳුනි ආදරෙයි
මගේ අරුම පුදුම සමිඳා

මගේ අරුම පුදුම සමිඳා
ආසිරි ලත් සාමයේ කුමරා
මගේ අරුම පුදුම සමිඳා
මා ඔබෙ අභියසේයි දවස පුරා

මා හදින් යේසුනි ආදරෙයි
වැඩි වැඩියෙන් මා ආදරෙයි
මා හදින් යේසුනි ආදරෙයි
මගේ අරුම පුදුම සමිඳා

 

 

 

Read 358 times