+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

බලයේ සේනාවයි


VERSE:

බලයේ සේනාවයි අප දේව දරුවන්
උරුමය ලැබූවන් අප රජ පූජකයන් (x2)

අපි ලෝකයේ ආලෝකයයි
මේ පොළොවේ ලූණු වන්නෙමු
ආබ‍්‍රහම්ගේ වංශයේ සෙනඟයි
අප ස්වර්ගීය තලයේ පුරවැසියන්  (x2)
මහිමය දෙමු ගෞරව පුදමු
යේසුස් නාමය ඔසවමු  (x3)

 

 

Read 210 times