+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
මහිමය මධ්‍යයේ පුදුම දේ මධ්‍යයේ
මහිමය මධ්‍යයේ පුදුම දේ මධ්‍යයේ
ඔබෙ ශුද්ධත්වයට මා ගෞරව පුදන්නෙමි
සගලොව මධ්‍යයේ ඔබේ අලංකාරයේ
මා යටහත් වී සිටින්නෙමි
ඔබගේ අභියසේ දෙවිඳුගේ අභියසේ
මා කිසිදා තනි වන්නේ නෑ
ඔබගේ අභියසෙන් දිව්‍යමය අභියසෙන්
මා කිසිදා වෙන් වන්නේ නෑ
(x2)
මෙම ශුද්ධ ස්ථානයේ මෙම ස්ථිර ස්ථානයේ x2
එය කිසිදා වෙනස් වන්නේ නෑ
සදා නමදින්න මා ඔබ වෙත එන්නෙමි
ප‍්‍රේමයේ හදවතින් ඔබව නමදිමි (x2)
ඔබගේ අභියස මෙන් වෙන ස්ථානයක් නැතේ x2
මාගේ යේසුනි හාලේලූයා x4
ඔබගේ අභියස මෙන් වෙන ස්ථානයක් නැතේ x3


