+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

මා ප්‍රීතිවෙම්


මා ප්‍රීතිවෙම් - මා ප්‍රීතිවෙම්
මා තෝරාගත්තේ
සමිඳුන් තුළ ප්‍රීතිවන්නටයි
(x2)


අපගේ සමිඳාණන් යහපත්ය
මිහිරියි අපගේ ගැළවුම්කරුන්
හිමි පූර්ණයි ප‍්‍රේමෙන් හා කරුණාවෙන්
පිවිතුරුකමෙන්ද පූර්ණයි
(x2)


හලේලූයා ඔබේ පැසසුම් නාද කරමි
හලේලූයා මා හද පුරවයි සමිඳු ඔබ
ගීයෙන් නැටීමෙන්
(x2)

 

Read 358 times
More in this category: « MAHIMAYA MADYAYE MA SUWAI SUWAI »