+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

 මාව පිළිගත්තේ හිමි කමාව මට දුන්නේ


VERSE 1:
මාව පිළිගත්තේ හිමි කමාව මට දුන්නේ
සත්‍ය වූ ජීවමාන දෙවිඳුන් මගේ පියාණන්
මාව පිළිගත්තේ දොස් පැවරීමක් නැතේ
සත්‍ය වූ ජීවමාන දෙවිඳුන් මට ප‍්‍රේම කරයි
(x2)

මේ ලොවෙහී ගැළවුම්කරු හා
මැවුම්කරුන් වෙත මා ළං වන විටදී
කිසි භියක් හෝ සැකයක් මා හට නැතේ
මාගේ නැමදුම ඔබට සමීඳුනී පුදනා කල්හිදී
ඔබෙ ප‍්‍රීතිය හා සමාදානය ඇතේ

 

 

Read 246 times
More in this category: « MA SUWAI SUWAI MA BAYAWANNE NE »