+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

 මා භයවන්නේ නෑ


VERSE:
මා භයවන්නේ නෑ - මා කැළඹෙන්නේ නෑ
මගේ දෙවිඳුන් මා සමගයි - එතුම් මා සමගයි

(x2)

එතුම් මා සවිමත් කරයි - එතුම් මට උපකාර කරයි
එතුම්ගේ ධර්මිෂ්ඨකමේ - දකුණතින් හිමි මා උසුලයි
මා භයවන්නේ නෑ - කැළඹෙන්නේ නෑ x2

එතුම් මා සනසන්නේ - එතුම් මට සපයන්නේ
එතුම්ගේ තේජස් මහිමේ - බලයෙන් සවිමත් කළේ
මා භයවන්නේ නෑ - කැළඹෙන්නේ නෑ x2

 

 

Read 221 times
More in this category: « MAWA PILIGATHTHE MAHIME PIYANENI »