+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

තාරකාවක් අහසේ බැබලූනා


VERSE:
තාරකාවක් අහසේ බැබලූනා
මුළු ලෙවටම ගැළවුම්කරුතුමන් ඉපදුනා
දෙව්දූතයන් හඬ නගමින් ප‍්‍රීති වුණා
ශුභ ආරංචිය මිනිසාට ගෙන ආවා

පසසමු එම්මානුවෙල් එම්මානුවෙල්
දෙවිඳුන් දැන් අප සමඟයි එම්මානුවෙල්
පසසමු එම්මානුවෙල් එම්මානුවෙල්
යේසුස් ක‍්‍රිස්තුස් එම්මානුවෙල්

මැවුම්කරුතුමන් මෙලොවට පිවිසුනා
කන්‍යාව තුළින් හාස්කම් බිළිඳා ඉපදුනා
දිව්‍ය ස්වභාවය එතුමන් තුළ තිබුණා
ජීවන වචනයේ කර්තෘන් මාංසවත් වුණා

 

 

Read 85 times