+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

බෙත්ලෙහෙම්


හාලේලූයා හාලේලූයා
දෙවිඳුට මහීමවේ

බෙත්ලෙහෙම් නුවර ඉශ‍‍්‍රායෙල් රජු ඉපදුනා
දෙවිඳුගේ ප‍්‍රේමේ පුතුන් අපට පිදුවා
එතුම් ගැළවීම මනු ලොවට ගෙන ආවා
එම්මානුවෙල් දෙවිඳු අප සමඟයි කීවා

මහිම වේ
උසස් වූ දෙවිඳුට මහිම වේ
මහිම වේ
උසස් වූ දෙවිඳුට මහිම වේ
සමාදානයේ කුමරුන් ලොවට පිවිසුණා

ස්වර්ගයේ තේජස අතහැර එතුමන්
අප වෙත පැමිණියා
බිළිඳෙකු මෙන් ඉපදී වැඞී
ජයග‍‍්‍රාහිව ගමන් කළා
දේව කැමැත්තට කීකරු වී
එතුම් කුරුසියේ මැරුණා
මළවුන්ගෙන් නැගිටුණු යේසුස් හිමිහට
උසස්ම නම ලැබුණා

Read 118 times
More in this category: « THARAKAWAK AHASE BEBALUNA