+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
ඔබෙ වචනය එවමින්
VERSE:
ඔබෙ වචනය එවමින්
ඔබ මා සුව කළේ
විනාශවලින් මා මිදුවේ
අදහන්නෙමි මා දැන්
සුව කළ බවයි
(x2)
යේසුනි ඔබ උතුම් හිමියි
මා තුළ ජීවත් වෙයි
ලෝකයේ සිටින තැනැත්තාට වඩා
(x2)
යේසුනි ඔබ උතුම් හිමියි
මා තුළ ජීවත් වෙයි
(x2)


