+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

ශුද්ධාත්ම ආනුභාවයෙන්


VERSE:
ශුද්ධාත්ම ආනුභාවයෙන්
පිළිසිඳගත් දෙව්පුත් බිළිදාණෝ
යුදා දේශේ බෙත්ලෙහෙම් නගරයේ
යේසුස් ගවලෙනෙහී ඉපදුණේ  x2

අති උසස් වූ තැන්හී දෙවිඳුට මහීම වේ  x2

මිහිපිට මිනිසුන් අතරේ සාමය වේ
ගැළවුම්කරු ලෙස යේසුස් පැමිණියේ

තම සෙනඟව පාපයෙන් ගළවන්නයි
මුදවන්නයි නිදහස් කරන්නටයි (x2) 

එම්මානුවෙල් එම්මානුවෙල් එම්මානුවෙල්
දෙවිඳුන් අප සමඟයි (x2) 

ස්වර්ගීය දෙවිඳුන් දැන් අප සමඟයි

(x2)

 

Read 84 times