Print this page

දෙවිඳුගේ මහීමය සගයේ ප‍්‍රකාශ කරයි


දෙවිඳුගේ මහීමය සගයේ ප‍්‍රකාශ කරයි
අහස් ගැබය ඔබගේ
හස්තයේ කි‍්‍රයා පෙන්වයි

මහ සාගරය ඔබේ පේ‍්‍රමය විදහා පෙන්වයි
මුළු පොළොවේ සැම කඳු හෙල්
ඔබෙ දමීටුකම පෙන්වයි
(X2)


ස්වාමිනී මගේ ස්වාමිනී  X2
ඔබ කෙතරම් බලවන්තයිදෝ

ඔබ කෙතරම් පුදුමයිදෝ

ස්වාමිනී මගේ ස්වාමිනී  X2
ඔබ කෙතරම් බලවන්තයිදෝ

ඔබ කෙතරම් පුදුමයිදෝ - ස්වාමිනී

 

Read 459 times