Print this page

එළියක් දිස්වූයේ


එළියක් දිස්වූයේ
මාගේ හද පතුලේ

ආලෝකයේ කුමරුන්
මගේ දිවියේ බැබලේ
(x2)


මගෙ සවියෙන්වත් හැකියාවෙන්වත්
නොව 
ගැළවීම ලැබුවේ
(x2)


එය ආදර දෙව් සමිඳුගේ ප්‍රේමෙන්
නොමිලේ මට දුන්නේ
(x2)

දැන් නිරතුරු ගී ගයමී
සුමිහිරි ගී නාදෙන්
(x2)

සතුටු සිතින් හා පෙම් හඬ්න්
ඔබෙ නාමෙට ස්තුති පුදමී
(x2)

 

Read 605 times