Print this page

ගීතිකා ඔබටම ගයමින්


ගීතිකා ඔබටම ගයමින්
ආත්මික ස්තුති ගීතිකා

ගයමින් ඔබෙ හදෙහී
ස්වර නාද කරන් සමිඳුන්ට
(X2)


නිතර සැම දෙයට ස්තූති පුදන්න 
නිතර සැම දෙයට ස්තූති පුදන්න
නිතර සැම දෙයට ස්තූති පුදන්න
නිතර සැම දෙයට ස්තූති පුදන්න

අපෙ දෙව් පියාණන්හට
යේසුස්ගේ නාමයෙන්
(X2)

 

Read 622 times