Print this page

ජීවනයේ ගැළවුම්කරු නමදිමි


ජීවනයේ ගැළවුම්කරු නමදිමි
සදා ජීවත්වන දෙවිඳු නමදිමි
මගේ අබ්බා පියාණෙනි නමදිමි
යේසුස් සමිඳුනි මා නමදිමි

සැමදේ දන්නාවූ සියලූ දෙයින් පූර්ණවූ  
සැමදේ දන්නාවූ සියලූ දෙයින් පූර්ණවූ 

හිමි සදා එකවගෙයි මෙදිනත් සැමදාමත්
ස්වාමිනී ඔබ වෙනස් නොවේ
ස්වාමිනී ඔබ වෙනස් නොවේ 

ඔබ වෙනස් නොවෙයි - ඔබ එක වගෙයි 
ඔබ වෙනස් නොවෙයි - ඔබ එක වගෙයි 

ඔබ සදාකාලිකයි - ජීවමාන දෙවිඳුයි
අපි නමදින්නෙමු - ඔව් නමදින්නෙමු

 

Read 319 times