+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
මේ දේශය බොහෝසේ ඵල දරයි
මේ දේශය බොහෝසේ ඵල දරයි
මේ දේශය අප දෙවිඳු සතුයි
මේ දේශය සමාදානයෙන් පිරී ඇතේ
මේ දේශය තුළ දෙවිඳු රජ කරයි
මේ දේශයේ දේව දරුවන් නැගී සිටියි
මේ දේශයේ දමිටුකම රජ කරයි
මේ දේශයේ දේව ආශීර්වාදය පවතියි
මේ දේශයේ දෙව් වචනය එසවෙයි
ශ‍්‍රී ලංකාවේ දේව දරුවන් නැගී සිටියි
ශ‍්‍රී ලංකාවේ දමිටුකම රජ කරයි
ශ‍්‍රී ලංකාවේ දේව ආශීර්වාදය පවතියි
ශ‍්‍රී ලංකාවේ දෙව් වචනය එසවෙයි
ගොඩ නගමූ මේ දේශේ
දේව සභාව දැන් එකමුතුවී
(X2)
දෙව් උපකාරයෙන් සැමදේ
ඇදහිල්ලෙන් ජය ගනිමින්
අස්වැන්න නෙලා ගන්නා කාලය මෙයයි X2


