Print this page

නත්තල දේව මහිමෙ ගැනයි


නත්තල දේව මහිමෙ ගැනයි
නත්තල අනුග‍්‍රහය ගැනයි
නත්තල දෙව් පියතුමන්ගේ
ප්‍රේමේ දීමනාව ගැනයි

දෙවිඳුන්ගේ එකම පුතුන්
ගැළවුම්කරු ලෙස එවමින්
පාපයේ බලයෙන් මුදවන්නයි
දිවි පිදුවේ එතුමානන්

යේසුස් ක්‍රිස්තුස් අපගේ රජුන්
සමාදානයේ කුමරුන් අපගේ ස්වාමීන්
දෙවිඳුන් දැන් අප සමඟයි එම්මානුවෙල්
අපගේ හදවත් පිරුවේ දිව්‍ය ප්‍රේමයෙන්

 

Read 393 times