Print this page

සිහසුණෙහි වැඩ වසන්නේ දෙවිඳුන්

 
සිහසුණෙහි වැඩ වසන්නේ දෙවිඳුන්
ශුද්ධවූ හිමි ලෙසයි
(x2)

අපගේ පැසසුම් පූජාවන් 
ශුද්ධවූ හිමි ඔබටයි

ඔබගේ නාමය පවසා
පැසසුම් පුදන්නෙමි 
(x3)

සමිඳුන්හට පැසසුම් පුදමින්
මහීමවත් කරමු
(x3)


අති ශුද්ධවූ ඔබෙ නම
උසස් කරන්නෙමූ
(x2)

සමිඳේ ඔබෙ නාමය උසස් කරන්නෙමූ

Read 656 times