Print this page

පුරවන් ඔබෙ මුව සිනහවෙන්


හා හා හා හාලේලූයා
හා හා හා හාලේලූයා
(x4)


පුරවන් ඔබෙ මුව සිනහවෙන්
පුරවන් දිව ගායනාවෙන්
(x4)


සමිඳාණන් අපහට මහත් දේ කර ඇතේ
සමිඳාණන් අපහට මහත් දේ කර ඇතේ
(x2)

සතුටු වෙමු - අපි සතුටු වෙමු
සතුටු වෙමු - අපි සතුටු වෙමු
(x2)


හා හා හා හාලේලූයා 
හා හා හා හාලේලූයා
(x4)

(හාලේලූයා.....)

 

Read 526 times