Print this page

සමිඳුනි ආදරයෙන් මා ඔබ වෙත එමී


සමිඳුනි ආදරයෙන් මා ඔබ වෙත එමී
මාගේ නැමදුම ඔබහට පුදමී
සෑම මහීමය ලැබුමට ඔබ සෑහේ
හිමි ඔබ සෑහේ සවිබල දෙවිඳේ

 

Read 602 times