Print this page

නැත අන් කිසිවෙකු ඔබ හා සමිඳුනි


නැත අන් කිසිවෙකු ඔබ හා සමිඳුනි
සවියෙන් රජ කරමින් තේජස්වී වැඩ වසනා
අපේ හඬ ඔසවන්නේ ඔබව නමදිමින්
අප පවසන්නේ ඔබ සැම ජාතීන්ගේ
රජු හා ස්වාමීන් බැව්

යේසුස් සැම පැසසුම් මහිමේ ලැබුමට සෑහේ
ශුද්ධයි ශුද්ධයි ඔබේ නාමේ
ගෞරවය ඔබහට පුදනෙමි පියාණෙනි
මහීමය ඔබේ නාමෙට මහිමයවේ

 

Read 478 times