Print this page

පුදුමයි ඔබේ ක්‍රියාවන් දෙවිඳුනි


පුදුමයි ඔබේ ක්‍රියාවන් දෙවිඳුනි
අරුමයි ඔබෙ ක්‍රමයන්
දෙවිඳුනි ඔබෙ නම අලංකාරයි
ඔබෙ කරුණා ගුණ ශ්‍රේෂ්ඨයි
(x2)

යෙහෝවා යයිරා
දෙවිඳුන් අපහට සපයයි
උදාර සැපයුම්කරුන්
විශ්වාසවන්ත දෙවිඳුන්

 

Read 508 times