ඔබෙ වචනය හදෙහි සඟවා ගනිමි (දෙව් වචනය)
VERSE 1:
ඔබෙ වචනය හදෙහි සඟවා ගනිමි
ඔබ වචනය තුළින්ම
දිනපතා මා පුරවන්නේ
මා පසසමි ඔබ දෙවිඳු බැවින්
ඔබෙ අණපණත් තුළ මා පී‍්‍රති වී
ඔබෙ නියෝග තුළ කුල්මත් වී
මෙනෙහි කරමි ඔබේ ශික්ෂා
මා සැම දිනයන්
CHORUS:
දෙව් වචනය මා වෙනස් කරන්නේ
ඔබව වැඩියෙන් දැනගන්න කැඳවයි
දෙව් වචනය මට ජීවනයයි
ඔබව අදහමි දෙව් වචනය අදහමි
අදහන්නෙමි (දේව වදන්)
VERSE 2:
දෙව් ආඥා කෙරෙහි පිපාස වෙමි
ඔබ කථා කරන විට ප‍්‍රඥාව මා තුළ ගළයි
ඔබෙ අරමුණු උගන්වා
මට සැලසුම් පෙන්වන්
ඔබෙ අණපණත් තුළ මා පී‍්‍රති වී
ඔබෙ නියෝග තුළ කුල්මත් වී
මෙනෙහි කරමි ඔබේ ශික්ෂා
මා සැම දිනයන්
BRIDGE:
රොටි වලින් පමණක්
මට ජීවත්විය නොහැකියි
(x6)