Print this page

සාතන්හට අණදෙමි


සාතන්හට අණදෙමි දෙවිඳුන් නාමයෙන්
නුඹේ ආයුධ ගෙන පලායන්
ආධිපත්‍යය මට දුන්නේ දෙවිඳුන්
ඇවිදීමට නුඹ මත දැන්

ආධිපත්‍යය


ආධිපත්‍යය මම දුන්නේ
පෑගීමට සර්පයින් හා ගෝනුස්සන්
ජය ගන්නට සතුරාගේ සැම බලයන්
සැම බලයන්
(x2)

නැත කිසි අයුරින්
ඔබහට අනතුරු වන්නේ
(x4)

 

Read 482 times