+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

අපි දේව පවුලට අයිතියි


CHORUS:

අපි දේව පවුලට අයිතියි
දෙවිඳුන්ගේ දරුවෝ වෙමූ
කිතු යේසුස් සමඟ රජ කරමින්
දෙව් රාජ්‍යය ගොඩ නගමූ

VERSE 1:
දේව කැමැත්ත කරන්නට
ශුධ ආත්මය අපහට මඟ පෙන්වයි
දමිටු කි‍්‍රයාවල යෙදී සිටිමින් අපි සේවය කරමු

VERSE 2:
රජ පූජකයන් කළාවූ
හවුල් උරුම කරන්නන් අපි වෙමූ
දෙවිඳුගේ ධන සම්පත් හිමි අපටයි
ජයෙන් ජයට යමු

 

Read 280 times