Print this page

 සමාදානය මා ඔබට දෙමි


සමාදානය මා ඔබට දෙමි
මගේ සමාදානය මා ඔබට දෙමි
ලොව දෙන පරිදි නොව මා ඔබට දුන්නේ
සමාදානය මා ඔබට දෙමි
මගේ සමාදානය මා ඔබට දෙමි
ඔබෙ සිත නොකැළඹී එය භිය නොවේවා
මේ දේවල් ඔබට කීවේ මා
සමාදානය ඔබට තිබීමටයි

ලෝකයේ ඔබට පීඩා තිබේ
නමුත් ධෛර්යමත්වන්
ලෝකෙන් මා ජයගත්තෙමි

 

Read 483 times