Print this page

ක්‍රිස්තුස් යේසුස්ව මළවුන්ගෙන් එසවූ ආත්මය


ක්‍රිස්තුස් යේසුස්ව මළවුන්ගෙන්
එසවූ ආත්මය

ඔබ තුළයි ඔබ තුළ පවතී
(x2)

ඔබේ ශරීරය එතුමන් ජීවත් කරවයි
හිමිගේ ආත්මය ඔබ තුළ පවතී නම්
(x2)

ජය මගෙයි


ජය මගෙයි - ජය මගෙයි
ජය සැමදා මගෙයි

මා ඔබ තුළ පවතිම්
ඔබෙ වදන් මා තුළයි

ජය සැමදා මගෙයි

ඔබ ජීවනේ මග මට පෙන්වුයේ


ඔබ ජීවනේ මග මට පෙන්වුයේ

පූර්ණ ප‍්‍රීතිය ඔබේ අභියසේ
සැපත සදා ඔබේ දකුණතේ
පසසමි සමිඳුන් වැඩියෙන්



ස්වාමින්ට ස්තූති දීම යහපත් දෙයකි


ස්වාමින්ට ස්තූති දීම යහපත් දෙයකි
ස්වාමින්ට ස්තූති දීම යහපත් දෙයකි
ඔබෙ නාමෙට ගයමි පැසසුම් ගී
උසස් වූ දෙවිඳුන්

 

Read 258 times