Print this page

යේසුස් සැමදේ යේසුස්ටයි


යේසුස් සැමදේ යේසුස්ටයි
මා සැමදේ මට ඇති දේ හා
මා සදා වන්න පතනා දේ
(x2)

මගේ සැම අධිෂ්ඨානයන්පැ
තුමන් සැළසුම්
මේ සැම ඔබගේ දෑතට
මා භාර කරන්නෙමි
(x2)

ඔබගේ කැමැත්ත තුළ පමණයි
මා නිදහස් වන්නේ
(x2)
යේසුස් සැමදේ යේසුස්ටයි
මා සැමදේ මට ඇති දේ හා
මා සදා වන්න පතනා දේ

 

Read 517 times