මගේ හදවත තුළ ඔබේ සියුම් හඬ ඇසේ (මහ සයුරේ රළ හඬ)
CHORUS:
මහ සයුරේ රළ හඬ නගනාසේ
මගේ හදවත තුළ ඔබේ සියුම් හඬ ඇසේ
VERSE 1:
හිරු උදාවේ සිට එය බැස යන තුරා
ඔබෙ නාමයට මා පැසසුම් පුදන්නෙමි
VERSE 2:
ඔබෙ ජීවන වදනින් මා සවිමත් කළේ
ඔබෙ පෙම් හඬ්න් මට නිතර කථා කළේ