Print this page

කිසිවක් ගැන ඔබ කනස්සලූ නොවන්න


කිසිවක් ගැන
ඔබ කනස්සලූ නොවන්න

සියල්ලෙදි යාච්ඤාවෙන්
දෙවිඳුට දන්වන්න

ස්තුති දීමෙන්
ඔබෙ ඉල්ලීම් පුද කරන්න

දෙව් සමාදානෙන්
ඔබෙ හද පුරවා ගන්න


දේව සමාදානය තුළ පවතින්න
දේව සමාදානයෙන් කි‍්‍රයා කරන්න
දේව සමාදානය ඔබ රැුක ගන්න
දේව සමාදානයෙන් ජීවත් වන්න

කිසිවක් ගැන
මා කනස්සලූ නොවන්නෙම්

සියල්ලෙදි යාච්ඤාවෙන්
දෙවිඳුට දන්වන්නෙම්

ස්තුති දීමෙන්
මගේ ඉල්ලීම් පුද කරන්නෙම්

දෙව් සමාදානෙන්
මගෙ හද පුරවා ගන්නෙම්


දේව සමාදානය තුළ පවතින්නෙම්
දේව සමාදානයෙන් කි‍්‍රයා කරන්නෙම්
දේව සමාදානය මා රැුක ගන්නෙම්
දේව සමාදානයෙන් ජීවත් වන්නෙම්

 

Read 601 times