Print this page

ඔබෙ පැසසුම් මාළිගාව පුරවයි


ඔබෙ පැසසුම් මාළිගාව පුරවයි
ඔබෙ සමාදානේ මා හද පුරවයි
ඔබෙ ප‍්‍රීතිය හා ඔබෙ මහිමය
පුදුම ලෙසින් මට ගෙන දුන්නේ
ආසිරිලත් යේසුස් නාමේ
පාපෙන් නිදහස මට දුන්නේ
දැන් ඔබෙ පැසසුම් මාළිගාව පුරවයි
ඔබෙ ආත්මය මා තුළ පවතියි

 

Read 492 times