+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
ඒ අනුග‍්‍රහය තුළින් (හිමි මා නිදහස් කළේ)
ඒ අනුග‍්‍රහය තුළින්
මරණය හිමි වින්දේ
සැම අය නිදහස් කරන්නටයි
හිමි මා නිදහස් කළේ
යේසුස් මා නිදහස් කළේ
මගෙ වේදනාව දරා
නින්දාව හිමි උසුලා
මා නිදහස් කළේ
හිමි මා නිදහස් කළේ
යේසුස් මා නිදහස් කළේ
එතුම් මා වෙනුවෙන් මැරී
දුක් වේදනාව දරමින්
මා නිදහස් කළේ


