Print this page

ඔබේ අලංකාරයෙන් වශී වී


ඔබේ අලංකාරයෙන් වශී වී
ඔබගේ ප්‍රේමෙන් වසඟ වී
ඔබේ මහීමෙන් ප‍්‍රමෝදමත් වී
සදාකාලය සෑභෙන්නේ නෑ

ඔබෙ කරුණාවෙන් මුළුමනින් පිරී
ඔබෙ අනුග‍්‍රහයෙන් මා මිදී
ශුද්ධකමෙන් දිවි ගෙවන්න කැපවී
සොයමී ඔබගේ මුහුණ සදා

හිමි ඔබ සෑහේ - හිමි ඔබ සෑහේ
හිමි ඔබ සෑහේ - මහීම වූ මා දෙවිඳුන්
(x2)

 

Read 494 times