සෑහේ දිවි පිඳු බැටළුතුමාණන්
සෑහේ දිවි පිඳු බැටළුතුමාණන්
ශුද්ධයි ශුද්ධයි එතුමාණන්
ගයව් නව ගීයක්
කරුණාවේ සිහසුනෙහී
සගයේ වැඩ වසනා දෙවිඳුන්ට
ශුධ ශුධ ශුද්ධ වූ
සවිබල දෙව් සමිඳුනී
සිටියාවූ සිටිනා මතු පැමිණෙන්නාවූ
මුළු මැවිල්ල සමඟ ගයමී
රජුන්ගේ රජුන්හට පැසසුම්
ඔබමයි මා සැමදේ ප්‍රේමෙන් නමදිමී