Print this page

ඇදහිල්ලෙන් ගමන් කරමි


ඇදහිල්ලෙන් ගමන් කරමි
සැම පියවරක් ඇදහිල්ලෙන්

ජීවත් වන්නට ඇදහිල්ලෙන්
විශ්වාස කරමි ඔබව මා

(x2)

මා ගන්නා සෑම පියවරක්
ඇදහිල්ලේ පියවරකී

මට එරෙහිව පැමිණෙන අවි කිසිවක්
සඵල නොවේ

මා කරනා සැම යාච්ඤාවක්
ඇදහිල්ලේ යාච්ඤාවකී

දෙවිඳුන් මා වෙනුවෙන් නම්
මට එරෙහි වන්නේ කවුදැයි පවසන්

Read 245 times