Print this page

ශුධ ආත්මය වැගිරූ


ශුධ ආත්මය වැගිරූ දෙව් සමිඳුන්
මගේ දිවියේ රජ කරයි ක්‍රිස්තුස් රජිඳුන්

සව් බලැති හිමි උතුම්
ආසිරි වේවා මිදුුම්කරුන්
(x2)

ජයෙන් ජයට යමි ඇදහිල්ලෙන්
ඉදිරියටම යමි ඔබෙ නාමෙන් 
(x2)

ඔබෙ පේ‍්‍රමෙන් - ඔබේ සාමයෙන්
ඔබෙ ප‍්‍රීතියෙන් - මා දිවි ගෙවනෙම්
(x2)

 

Read 641 times