Print this page

ඔබෙ පැසසුම් විදහා පෙන්වමින්


ඔබෙ පැසසුම් විදහා පෙන්වමින්
මහිමය උදෙසා බැබළෙමි
සමිඳු වර්ණනා කරමින්
හඬ නගා ප්‍රීති වෙමි


දිවි ගෙවමී සමරමින් ඔබේ උසස්භාවේ
දිවි ගෙවමී සමරමින් ඔබේ යහපත් ගුණේ
දිවි ගෙවමී සමරමින් ඔබේ උසස්භාවේ
දිවි ගෙවමී සමරමින් ඔබේ කරුණා ගුණේ 
මා දෙවිඳා - ස්වාමීන් - මා රජුන් 
මා දෙවිඳා - ස්වාමීන් - මා රජුන්

 

Read 526 times