Print this page

දෙවිඳු තුළ මා වචනය පසසමී


දෙවිඳු තුළ මා වචනය පසසමී
දෙවිඳු තුළ මා විශ්වාසය තබමී
මා භිය නොවන්නෙමී
මිනිසා මට කුමක් කරයිදෝ

දෙවිඳු තුළ මට සදා පැතුමන් ඇතේ
දෙවිඳු තුළ මා අදහන්නෙමී
මා භිය නොවන්නෙමී සමිඳුන් මා අසලමයි

 

මා ඔබෙ පේ‍්‍රමේ ගැන ගයමී


මා ඔබෙ පේ‍්‍රමේ ගැන ගයමී
මා ඔබෙ කරුණාව ගැන ගයමී
මා ඔබෙ යහපත ගැන ගයමී
මුළු දවසේ හා රාත‍්‍රියේදී
 
මා ගැළවුම්කරුන් ගැන ගයමී
මා මිදුම්කරුතුමන් ගැන ගයමී
මගේ යේසුස් ගැන ගයමී සැමකල්හී

Read 374 times