Print this page

අපහට ඇත මිදුම්කරුගෙන් ඉතා හොඳ වූ


අපහට ඇත මිදුම්කරුගෙන්
ඉතා හොඳ වූ 
ගිවිසුමක්ද
පොරොන්දු හා පැතුම්
(x2)


අපෙ දෙවිඳුට බොරු කියන්න බෑ
අපෙ ඳෙවිඳුට වරදින්නේ නෑ
අපෙ දෙවිඳුන් වෙනස් වෙන්නෙත් නෑ
හිමි සදා එකවගෙයි
(x2)

 

සමිඳුනි මගේ ආත්මය


සමිඳුනි මගේ ආත්මයඔබෙ වාසස්ථානයයි
ඔබ මට දුන්නේ ක්‍රිස්තුස්ගේ මනසයි
මාගේ ශරීරය ඔබෙ මාළිගාවයි
ඔබ ඉහළින් එසවේ මගේ ජීවිතයේ

Read 248 times