Print this page

දෙව් සමිඳාණන් කරුණාවන්තවූ


දෙව් සමිඳාණන් කරුණාවන්තවූ
දයාන්විතවූ 
ඉවසිලිවන්තවූ
යහපත්කමින් 
සත්‍යයෙන් අධිකවූ 
(x2)


ඔබ නමදිමි නමදිමි
ඔබ නමදිමි මා නමදිමි

(x2)

 

Read 287 times