+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

නොමසුරුව වපුරමී

CHORUS:
නොමසුරුව වපුරමී
නොමසුරුව මා කපා ගමී

කනගාටුවෙන් නොවේ
ඕනෑම නිසා නොවේ

සතුටු සිතින් නියම කරමින් මා
දෙවිඳුට පේ‍්‍රමෙන් දෙමී
(x2)

VERSE 1:
වපුරන්නාට බීජ ලැබෙයි
කෑමට රොටියද ලැබෙයි
(x2)

වපුරන පිණිසත් බීජ සපයාදී
සැමදේ වැඩි කරයි 
(x2)


VERSE 2:

සපයන්නාවූ දෙවිඳුන්
සියළුම දේ වැඩි කරමින්
(x2)

දමිටුකමේ ඵල වර්ධනය කරමින්
ආශීර්වාද කරයි
(x2)



[2 කොරින්ති 9:6-7,10]

 

Read 227 times