Print this page

ක්‍රිස්තුස් දැන් මා තුළයි


ක්‍රිස්තුස් දැන් මා තුළයි
එතුම් මහීමයේ බලාපොරොත්තුවයි
(x2)

කුරුසියේ ලේ බලයෙන් මා මිදුනේ
සමාදානය මට ඇතේ

ලේ බලයෙන් මා මිදුනේ
යේසුස්ගේ ලේ බලයෙන් මා ගැළවුනේ
ලේ බලයෙන් මා සුව ලැබූවේ
යේසුස්ගේ ලේ බලයෙන් මා මිදුනේ

 

Read 486 times