Print this page

යේසුස් මගේ සියල්ලයි


යේසුස් මගේ සියල්ලයි
යේසුස් මගේ සහනයයි

යේසුස් මගේ සවියයි
හිමි යේසුස් මගේ සැනසුමයි


මගේ ආත්මයේ පැතුමයි හිමි යේසුස්
මේ ජීවනයේ සහකරුයි හිමි යේසුස්
(x2)

දමිටුකමේ සූර්්‍යයයි
සැබෑවේ මාර්ගයයි
දමිටුකමේ සූර්්‍යයයි සැබෑවේ මාර්ගයයි

ඊයෙත් අදත් එකවගෙයි
හිමි වෙනස් නොවෙයි

 

Read 553 times