Print this page

හිමි අපට නොව අපට නොව


CHORUS:

හිමි අපට නොව - අපට නොව
ඔබේ නාමයටයි අපි මහිමය දෙන්නේ
(x2)


VERSE 1:
ඔබෙ කරුණාව නිසයි
ඔබගේ සත්‍ය නිසයි

අපි මහිමය දෙන්නේ
(x2)


VERSE 2:
ඔබ ආශීර්වාද කළේ
ඔබ අප සුව කළේ

අපි මහිමය දෙන්නේ
(x2)

 

Read 228 times