Print this page

සුමිහිරි යේසුනි ඔබ දිවි පිදුවේ


සුමිහිරි යේසුනි ඔබ දිවි පිදුවේ
මට පෙම් කරන නිසයි
පීඩා විඳිමින් ඔබේ ලේ ගැලූවේ
මට පෙම් කරන නිසයි

ආදරෙයි මා ආදරෙයි
සදා ඔබට මා ආදරෙයි
(x2)

 

Read 547 times