Print this page

සමිඳුනි ස්තූතියි ශුධ ආත්මෙ නිසා


සමිඳුනි ස්තූතියි ශුධ ආත්මෙ නිසා 
සමිඳුනි ස්තූතියි ශුධ ආත්මෙ නිසා

එතුම් උපකාර කරයි මා සනසයි
සමිඳුන් තුළ මගේ විශ්වාසයයි
සමිඳුනි ස්තුතියි ශුධ ආත්මය නිසා

බන්ධනයක් නැතේ 
බන්ධනයක් නැතේ 

දැන් මා ඇත නිදහස් වී සතුරාගෙන්
දෙව් පුත් නිදහස් කළ අයෙකු
සැබෑ ලෙසින් නිදහස්
නැත කිසි බැඳුමක්
මහිමාන්විත ලෙස නිදහස්


ලෙඩ රෝගෙන් සිටින්ට ඕනේ නෑ
දුප්පත් වී සිටින්ට ඕනේ නෑ
බන්ධනයෙන් සිටින්ට ඕනේ නෑ
කිසිම දෙයකින්
දෙව් පුත් නිදහස් කළ අයෙකු
සැබෑ ලෙසින් නිදහස් නැත කිසි බැඳුමක්
මහිමාන්විත ලෙස නිදහස්

 

Read 497 times