Print this page

යේසුස් නාමය පවසන විට මා


යේසුස් නාමය පවසන විට මා
සගයෙත් පොළොවෙත්
සැමදේ නිශ්චල වේ
(x2)


යේසුස් සැම නමට වඩා ඉහළයි
යේසුස් සැම නමට වඩා ඉහළයි
(x2)

  

යේසුස් නාමේ පසසමු


යේසුස් නාමේ පසසමු
යේසුස් නාමේ ඔසවමු
යේසුස් නාමේ නමදිමු
යේසුස් නාමේ සමරමු

Read 502 times