Print this page

සමිඳුනි ඔබෙ ප්‍රේමය මහිමාන්විතයි


සමිඳුනි ඔබෙ ප්‍රේමය මහිමාන්විතයි
සමිඳුනි ඔබෙ ප්‍රේමය මා උදෙසයි
සමිඳුනි ඔබෙ ප්‍රේමය මා අත් නොහරියි
සමිඳුනි ඔබෙ ප්‍රේමය දැන් මා තුළයි

මහිමාන්විත වූ ප්‍රේමය අනගියි
මා වෙනුවෙන් ලේ පිදුවේ ඒ නිසයි
අන් කිසිවක් එයට සම කළ නොහැකියි
අත් නොහරින ප්‍රේමෙන් මා වෙළී සිටිම්

 

Read 501 times