Print this page

යේසුස් මා මිදුම්කරුයි


යේසුස් මා මිදුම්කරුයි
යේසුස් මා ගැළවුම්කරුයි
යේසුස් මා සැපයුම්කරුයි
යේසුස් මා සැනසිලිකරුයි

යේසුනි මා සැනසුවේ ඔබයි
යේසුනි මා ගැළවූයේ ඔබයි
යේසුනි මා මිදුවේ ඔබයි
යේසුනි මා එසවූයේ ඔබයි

 

Read 481 times