+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

ඔබෙ දයාව මට සෑහේ


VERSE 1:

ඔබෙ දයාව මට සෑහේ
ඔබෙ ප්‍රේමය මට සෑහේ

ඔබෙ කරුණා ගුණේ හා තේජස් බලේ
යේසුනි මට සෑහේ
(x2)


CHORUS:
හා.. හාලෙලූයා හා.. හාලෙලූයා 
හා.. හාලෙලූයා හා.. හාලෙලූයා 


VERSE 2:
ඔබෙ ජීවනේ මට සෑහේ
ඔබෙ ප්‍රීතිය මට සෑහේ

ඔබෙ ආත්මය හා දේව වචනේ බලේ
යේසුනි මට සෑහේ
(x2)

 

Read 945 times